කාර්යභාරය: සැහැල්ලු වාහන රියදුරු
රැකියා වර්ගය: පූර්ණකාලීන
මසකට වැටුප: රු 45,000 - 55,000/=
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්: සාමාන්‍ය පෙළ
අවශ්‍ය සේවා පළපුරුද්ද (අවුරුදු): 0
තනතුර පිළිබඳව
සැහැල්ලු වාහන රියදුරන් - පොල්ගහවෙල
කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයට අනුබද්ධ පොල්ගහවෙල ශාඛාව සදහා සැහැල්ලු වාහන රියදුරන් සඳහා ඇබෑර්තු ඇත.
🚛රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ
🚛වයස 18 ට වැඩි විය යුතුයි
🚛සාමාන්‍ය පෙළ පෙනී සිටි
🚛වගකීමෙන් කටයුතු කල හැකි
ඔබටයි මේ අවස්ථාව .....
🚛සේවා කාලය උදේ 8 සිට සවස 5 වනතුරු
🚛ඉරිදා පෝය නිවාඩු ඇත
🚛කෑම බීම ලබා දේ
🚛මාසිකව 40000 - 55000 අතර වැටුපක්
🚛අමතර දීමනා ද සහිත යි
මේ සදහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අප අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න
විමසීම්: +94704636235
No comments:
Post a Comment