Sunday, 6 October 2024

නුපුහුණු ආදුනික තෙරපිවරු අවශයි


රැකියා වර්ගය: පූර්ණකාලීන

මසකට වැටුප: රු 40,000 - 80,000

අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්: කුසලතා සහිත ආධුනික

අවශ්‍ය සේවා පළපුරුද්ද (අවුරුදු): 0


තනතුර පිළිබඳව

* වයස අවුරුදු 20 - 35 අතර නුපුහුණු ආදුනික තෙරපිවරු අවශයි.

* පුහුණු කාලය තුලද ආකර්ශනීය වැටුපක්. නොමිලේ තෙරපි පාථමාලාව අප වේතින්.

* පුහුණුවෙන් පසු අප ආයතනයෙහි රැකියාව. නවාතැන්, කෑම බීම සහ පුහුණු කාලය තුලද වැටුප්. 

* ජීවදත්ත පත්‍රිකාවක් , උප්පැන්න සහතිකයක් , හැදුරුම්පත් පිටපතක් සම්මුකපරීක්ෂණ සදහා රැගෙන එන්න.


The Retreat Ceylon (PVT) LTD


නො 418/D, ගාලු පාර, හික්කඩුව.



No comments:

Post a Comment