Monday, 28 October 2024

°°°° රැකියා ඇබැර්තු °°°°°


පවර් හැන්ඩ් සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත, පවර් හැන්ඩ් ප්ලාන්ටේෂන් මහනුවර ප්‍රදේශිය  ශාඛාවේ රැකියා පුරප්පාඩු පිරවීම සදහා නව බදවා ගැනිම් කඩිනමින් මේ දිනවල සිදුකෙරේ.


සම්මුඛ  පරීක්ෂණ මහනුවර ශාඛාවේ  පැවැත්වේ. 


✔️සිංහල, දෙමළ , මුස්ලිම් , 

✔️පුහුණු /නුපුහුණු,  

✔️අවම අපොස. උ /පෙළ සමත්  


ඔබ‍ට අනගි අවස්ථාවක් 


ආදායම රු. 30,000/= සිට,         

රැකියා පුරප්පාඩු සීමිත බැවින් වැඩි විස්තර සඳහා කඩිනමින් 

WhatsApp හරහා 0707 605 782  ඔබේ cv අප වෙත යොමු කරන්න


Power Hands Plantation Pvt Ltd - Kandy Branch 

0812 052 810

070 760 5782 


Power Hands Plantation (Pvt) Ltd

No: 645, 2nd floor, 

Cargill's Bank Building,

William gopallawa Mawatha,

Kandy.

Monday, 21 October 2024

ෆාමසි සේවිකාවන් අවශ්‍යයි



ෆාමසියක වැඩ කිරිම සදහා සේවිකාවන් අවශ්යයි

පඩි RS 55000/- සිට

Friday, 18 October 2024

රෙදිපිළි ආයතනයක පවතින පුරප්පාඩු



ප්‍රධාන රෙදිපිළි ආයතනයක පවතින පුරප්පාඩු වෙනුවෙන් අයදුම් කල හැක.

* කාන්තා / පිරිමි  සියලුම දෙනාට නැවතීම් පහසුකම් 

* ඉහළ වැටුප් සමගින් තවත් බොහෝ දෑ 

ඔබගේ අයදුම්පත් පහත WhatsApp අංක හරහා යොමු කරන්න 

0777937638



Tuesday, 15 October 2024

Online Business


Online Business

දවසට 1000/- ක් 2000/- ක් හොයන්න පුලුවන් 

වැඩි විස්තර දැනගන්න WhatsApp එකට massage එකක් දාන්න 

0761 802 264

Sunday, 13 October 2024

නිෂ්පාදන සහකරු


🟩  ඕනෑම කෙනෙක්ට සම්බන්ධවිය හැකිය.  

🟩 බඳවාගැනීමේ ගාස්තු හෝ වෙනත් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ...

🟩 සුරක්ෂිත අනාගතයක් උදෙසා අදම පැමිණෙන්න.

🟩 පැමිණි දිනම රැකියාව හිමිවේ.


✅කොට්ටාව

077 64 24 854 

072 64 24 854

✅බියගම

076 15 28 260

076 060 77 41

✅හංවැල්ල

074 3 621 631


Saturday, 12 October 2024

අලවතුගොඩ රැකියා ඇබෑර්තු



අලවතුගොඩ පිහිටි මැලිබන් බිස්කට් නියෝජිත ආයතනය සදහා අලවතුගොඩ අවටින් වයස අවු : 20 - 40 අතර පිරිමි රැකියා ඇබෑර්තු ඇත. 


විමසන්න: +94773845100

Friday, 11 October 2024

Construction රැකියා පුරප්පාඩු




අප ආයතනයේ පහත සඳහන් රැකියා පුරප්පාඩු ඇත.

ඔබත් රැකියාවක් සොයන අයෙක්නම් දැන්ම අමතන්න.

* නොමිලේ නවාතැන් පහසුකම්
* නොමිලේ මිලියන 2.5 දක්වා සෑම සේවක මහතෙකු සඳහාම රක්ෂනාවරණයක්
* Skill මහතුන් සඳහා 3000 - 3500 අතර වැටුප්
* Unskill මහතුන් සඳහා 2000 - 2700 අතර වැටුප්
* දිනපතා දෛනික වියදම් රු:1000 බැගින්
* සෑම මසකම 25 වන දින Advance මුදලක් හිමිවේ.
* සෑම මසකම 10 වන දින වැටුප් හිමිවේ.
✅රැකියා අවස්ථා
* මේසන් බාස්වරු
* Rigger කාර්මිකයන්
* Electrician මහත්වරු
* Plumbing මහතුන්
* Barbender වරුන්
* Carpenter
* Paint වරුන්
සහ සියළුම ක්ෂේත්රයන් සඳහා ඇත උදවු කරුවන්
දිවයිනේ සෑම ප්රදේශයකින්ම දැන් බඳවා ගැනේ.
MIHIRA Construction Service
දුරකථන අංක :-



Sunday, 6 October 2024

නුපුහුණු ආදුනික තෙරපිවරු අවශයි


රැකියා වර්ගය: පූර්ණකාලීන

මසකට වැටුප: රු 40,000 - 80,000

අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්: කුසලතා සහිත ආධුනික

අවශ්‍ය සේවා පළපුරුද්ද (අවුරුදු): 0


තනතුර පිළිබඳව

* වයස අවුරුදු 20 - 35 අතර නුපුහුණු ආදුනික තෙරපිවරු අවශයි.

* පුහුණු කාලය තුලද ආකර්ශනීය වැටුපක්. නොමිලේ තෙරපි පාථමාලාව අප වේතින්.

* පුහුණුවෙන් පසු අප ආයතනයෙහි රැකියාව. නවාතැන්, කෑම බීම සහ පුහුණු කාලය තුලද වැටුප්. 

* ජීවදත්ත පත්‍රිකාවක් , උප්පැන්න සහතිකයක් , හැදුරුම්පත් පිටපතක් සම්මුකපරීක්ෂණ සදහා රැගෙන එන්න.


The Retreat Ceylon (PVT) LTD


නො 418/D, ගාලු පාර, හික්කඩුව.



Saturday, 5 October 2024

රියදුරන් වහාම අවශයි (කුවේට් )



කුවේට් රාජ්‍යය සඳහ රියදුරන් වහාම අවශයි

Rs 120000/- වැටුපද සමගින් ආහාර සහ නවාතැන් නොමිලේ


අපගේ සේවා 👇

✈️ අවම වීසා ගාස්තු

✈️ ඔබගේ වීසා බලපත්‍ර පිළිබඳ පුද්ගලිකව සොයා බැලීම

✈️ විදෙස් ගත වීමට පෙර ඔබට අවශ්‍ය ලියකියවිලි සියල්ල ලබාදීම

✈️ සවුදි අරාබියේ හොඳම සහ විශ්වසනීයම රැකියා ලබාදීම

✈️ ඉහලම මාසික වැටුපක් සහිත රැකියාවක් ලබාදීම

✈️ විදෙස් ගත වූවාට පසුවත් ඔබ ගැන සොයා බැලීම

සහ ඉතාම වටිනා සේවයක් ඔබ වෙත ලබාදීම අපගේ යුතුකමයි. 


වයස 21-45 අතර සිටින ඔබ වහාම අපහා සම්බන්ධවන්න

අදම අමතන්න:- +94112933997

වට්සැප් ඔස්සේ සම්බන්ධවන්න:- +94766382978

පාස්පෝට් ඇතත් නැතත් අදම අමතන්න

Sihina Travels

Friday, 4 October 2024

සැහැල්ලු වාහන රියදුරන්


කාර්යභාරය: සැහැල්ලු වාහන රියදුරු

රැකියා වර්ගය: පූර්ණකාලීන

මසකට වැටුප: රු 45,000 - 55,000/=

අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්: සාමාන්‍ය පෙළ

අවශ්‍ය සේවා පළපුරුද්ද (අවුරුදු): 0


තනතුර පිළිබඳව

සැහැල්ලු වාහන රියදුරන්  - පොල්ගහවෙල  

කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයට අනුබද්ධ පොල්ගහවෙල ශාඛාව  සදහා සැහැල්ලු වාහන රියදුරන් සඳහා ඇබෑර්තු ඇත.

🚛රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ 

🚛වයස 18 ට වැඩි විය යුතුයි 

🚛සාමාන්‍ය පෙළ පෙනී සිටි 

🚛වගකීමෙන් කටයුතු කල හැකි 

ඔබටයි මේ අවස්ථාව .....

🚛සේවා කාලය උදේ 8 සිට සවස  5 වනතුරු 

🚛ඉරිදා පෝය නිවාඩු ඇත 

🚛කෑම බීම ලබා දේ 

🚛මාසිකව 40000 - 55000 අතර වැටුපක් 

🚛අමතර දීමනා ද සහිත යි 

මේ සදහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අප අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න 


විමසීම්: +94704636235

Thursday, 3 October 2024

ඩුබායි රැකියාවක් ඔබත් සොයනවාද



බැරිස්ටා වරයකු වශයෙන් ඩුබායි රැකියාවක් ඔබත් සොයනවාද ....


මිනිපුර ට්රැවල්ස් වෙතින් අනගි අවස්තාවක් ....

* Barista jobs in dubai
* Salary 2500 aed
* Food free
* Room free
* Transport free

Pls contact: 0767 491 624  

Minipura Travels
Seylan junction
Ratnapura.


Wednesday, 2 October 2024

කාන්තා ඔබට රැකියාවක්



පරිගණක දැනුම ඇති කාන්තා ඔබට ,ආකර්ෂණීය වැටුප් සහිත රැකියාවක් .. 

අමතන්න: +94705573555

Tuesday, 1 October 2024

සුරක්ෂිත රැකියාවක්


සුරක්ෂිත රැකියාවක් සඳහා අදම කතාකරන්න...

WP ඇළුමිනියම් අප ආයතනය විසින් අලෙවි කරන භාණ්ඩ හා සේවා,

~ඇළුමිනියම් බාර් හා සියලුම ඇළුමිනියම් උපාංග 

~දොර ලොක්,පිත්තල සරනේරු ඇතුළු එයට අවශ්‍ය සියලුම දෑ

~කර්ටන් බාර් වර්ග 

~බෝඩ් වර්ග (මෙලමයින් MDF, ප්ලයිවුඩ්,වයිට් PVC,)

~ප්ලයිවුඩ් දොරවල්

~පොලිකාබනේට් ෂීට්ස්

~සියළුම සිවිලිම් හා උපාංග

~ඉනිමං වර්ග

~ක්ලැඩින් වර්ග

~සියළුම වීදුරු වර්ග

~8*4 ජිප්සම් බෝඩ්

අප අයතනයෙන් පහසු මිල ගණන් වලට ඔබහට සපයන අතරම සේවාවක් වශයෙන් ඔබගේ අවශ්‍යතාව අනුව ඇළුමිනියම් ෆැබ්‍ රිකේටර්වරුන් සම්බන්ධ කර දිය හැක.(මිලක් අය කරනු නොලැබේ)

පැමිණෙන්න - නො.182,හොරණ පාර,කැස්බෑව.

නැත්නම් කතාකරන්න අපිට 

0112 620 983

0773 751 235

0774 790 614