Friday, 3 January 2025

Beauticians Male / Female (Experience &Trainee)



පුහුණු / නුපුහුණු රූපලාවන්‍ය ශිල්පීන් හා ශිල්පිණියන්

උදාවූ නව වසරේ අප හා නැවුම් ගමනකට එක්වී සාර්ථකත්වයේ turning point එක කරගන්න...!!!

******-

ඔබත් රූපලාවන්‍ය ක්ශේස්ත්‍රයේ මනා පළපුරුද්දක් ඇති පිලිගත් ආයතනයක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇති වයස අවුරුදු 35ට අඩු කාර්‍යශමව, උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩකල හැකි ගතිගුණාංගයන්ගෙන් හෙබි තරුණයෙක් හෝ තරුණියක්ද.... එසේනම් අප සොයන්නේ ඔබ විය හැකියි....!!!

එසේනම් ඔබගේ ජීවදත්ත අයදුම්පතක් Whatsapp, email හෝ ikman.lk වෙබ් අඩවිය හරහා යොමුකර පහත සදහන් දුරකථන අංක වලට අමතා සම්මුඛ පරීක්ශනයක් සදහා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගන්න.

☎️ 0769242426

☎️ 0715855017

✅ ආකර්ශනීය වැටුපක්.

✅ අතිකාල

✅ කැපවීම හා දක්ශතාවය, විනය හා හැසිරීම මත දිරිදීමනා

✅ නවාතැන් පහසුකම්

✅ දුරපලාත් අපේක්ශිකාවන් හට ප්‍රමුඛත්වය

✅ දමිල හෝ ඉංග්‍රීසි භාශාවන් හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ

✳️✳️✳️✳️✳️

Beauticians - Male & Felale

Join us on a fresh journey in this New Year and make it the turning point of your success...!!!

*******

Are you a young man or a young woman under the age of 35 who has completed a diploma course from a recognized institution with good experience in the field of beauty and has the qualities to work efficiently, enthusiastically and with dedication....then we are looking for you....!!!

Then send your resume application via Whatsapp, email or ikman.lk website and call the following phone numbers and book a date and time for an interview.

☎️ 0769242426

☎️ 0715855017

✅ An attractive salary.

✅ Overtime

✅ Incentives based on commitment and skill, discipline and behavior

✅ Accommodation facilities

✅ Priority for distance candidates

✅ Ability to handle Tamil or English languages ​​is considered an additional qualification

Monday, 28 October 2024

°°°° රැකියා ඇබැර්තු °°°°°


පවර් හැන්ඩ් සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත, පවර් හැන්ඩ් ප්ලාන්ටේෂන් මහනුවර ප්‍රදේශිය  ශාඛාවේ රැකියා පුරප්පාඩු පිරවීම සදහා නව බදවා ගැනිම් කඩිනමින් මේ දිනවල සිදුකෙරේ.


සම්මුඛ  පරීක්ෂණ මහනුවර ශාඛාවේ  පැවැත්වේ. 


✔️සිංහල, දෙමළ , මුස්ලිම් , 

✔️පුහුණු /නුපුහුණු,  

✔️අවම අපොස. උ /පෙළ සමත්  


ඔබ‍ට අනගි අවස්ථාවක් 


ආදායම රු. 30,000/= සිට,         

රැකියා පුරප්පාඩු සීමිත බැවින් වැඩි විස්තර සඳහා කඩිනමින් 

WhatsApp හරහා 0707 605 782  ඔබේ cv අප වෙත යොමු කරන්න


Power Hands Plantation Pvt Ltd - Kandy Branch 

0812 052 810

070 760 5782 


Power Hands Plantation (Pvt) Ltd

No: 645, 2nd floor, 

Cargill's Bank Building,

William gopallawa Mawatha,

Kandy.

Monday, 21 October 2024

ෆාමසි සේවිකාවන් අවශ්‍යයි



ෆාමසියක වැඩ කිරිම සදහා සේවිකාවන් අවශ්යයි

පඩි RS 55000/- සිට

Friday, 18 October 2024

රෙදිපිළි ආයතනයක පවතින පුරප්පාඩු



ප්‍රධාන රෙදිපිළි ආයතනයක පවතින පුරප්පාඩු වෙනුවෙන් අයදුම් කල හැක.

* කාන්තා / පිරිමි  සියලුම දෙනාට නැවතීම් පහසුකම් 

* ඉහළ වැටුප් සමගින් තවත් බොහෝ දෑ 

ඔබගේ අයදුම්පත් පහත WhatsApp අංක හරහා යොමු කරන්න 

0777937638



Tuesday, 15 October 2024

Online Business


Online Business

දවසට 1000/- ක් 2000/- ක් හොයන්න පුලුවන් 

වැඩි විස්තර දැනගන්න WhatsApp එකට massage එකක් දාන්න 

0761 802 264

Sunday, 13 October 2024

නිෂ්පාදන සහකරු


🟩  ඕනෑම කෙනෙක්ට සම්බන්ධවිය හැකිය.  

🟩 බඳවාගැනීමේ ගාස්තු හෝ වෙනත් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ...

🟩 සුරක්ෂිත අනාගතයක් උදෙසා අදම පැමිණෙන්න.

🟩 පැමිණි දිනම රැකියාව හිමිවේ.


✅කොට්ටාව

077 64 24 854 

072 64 24 854

✅බියගම

076 15 28 260

076 060 77 41

✅හංවැල්ල

074 3 621 631


Saturday, 12 October 2024

අලවතුගොඩ රැකියා ඇබෑර්තු



අලවතුගොඩ පිහිටි මැලිබන් බිස්කට් නියෝජිත ආයතනය සදහා අලවතුගොඩ අවටින් වයස අවු : 20 - 40 අතර පිරිමි රැකියා ඇබෑර්තු ඇත. 


විමසන්න: +94773845100

Friday, 11 October 2024

Construction රැකියා පුරප්පාඩු




අප ආයතනයේ පහත සඳහන් රැකියා පුරප්පාඩු ඇත.

ඔබත් රැකියාවක් සොයන අයෙක්නම් දැන්ම අමතන්න.

* නොමිලේ නවාතැන් පහසුකම්
* නොමිලේ මිලියන 2.5 දක්වා සෑම සේවක මහතෙකු සඳහාම රක්ෂනාවරණයක්
* Skill මහතුන් සඳහා 3000 - 3500 අතර වැටුප්
* Unskill මහතුන් සඳහා 2000 - 2700 අතර වැටුප්
* දිනපතා දෛනික වියදම් රු:1000 බැගින්
* සෑම මසකම 25 වන දින Advance මුදලක් හිමිවේ.
* සෑම මසකම 10 වන දින වැටුප් හිමිවේ.
✅රැකියා අවස්ථා
* මේසන් බාස්වරු
* Rigger කාර්මිකයන්
* Electrician මහත්වරු
* Plumbing මහතුන්
* Barbender වරුන්
* Carpenter
* Paint වරුන්
සහ සියළුම ක්ෂේත්රයන් සඳහා ඇත උදවු කරුවන්
දිවයිනේ සෑම ප්රදේශයකින්ම දැන් බඳවා ගැනේ.
MIHIRA Construction Service
දුරකථන අංක :-



Sunday, 6 October 2024

නුපුහුණු ආදුනික තෙරපිවරු අවශයි


රැකියා වර්ගය: පූර්ණකාලීන

මසකට වැටුප: රු 40,000 - 80,000

අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්: කුසලතා සහිත ආධුනික

අවශ්‍ය සේවා පළපුරුද්ද (අවුරුදු): 0


තනතුර පිළිබඳව

* වයස අවුරුදු 20 - 35 අතර නුපුහුණු ආදුනික තෙරපිවරු අවශයි.

* පුහුණු කාලය තුලද ආකර්ශනීය වැටුපක්. නොමිලේ තෙරපි පාථමාලාව අප වේතින්.

* පුහුණුවෙන් පසු අප ආයතනයෙහි රැකියාව. නවාතැන්, කෑම බීම සහ පුහුණු කාලය තුලද වැටුප්. 

* ජීවදත්ත පත්‍රිකාවක් , උප්පැන්න සහතිකයක් , හැදුරුම්පත් පිටපතක් සම්මුකපරීක්ෂණ සදහා රැගෙන එන්න.


The Retreat Ceylon (PVT) LTD


නො 418/D, ගාලු පාර, හික්කඩුව.



Saturday, 5 October 2024

රියදුරන් වහාම අවශයි (කුවේට් )



කුවේට් රාජ්‍යය සඳහ රියදුරන් වහාම අවශයි

Rs 120000/- වැටුපද සමගින් ආහාර සහ නවාතැන් නොමිලේ


අපගේ සේවා 👇

✈️ අවම වීසා ගාස්තු

✈️ ඔබගේ වීසා බලපත්‍ර පිළිබඳ පුද්ගලිකව සොයා බැලීම

✈️ විදෙස් ගත වීමට පෙර ඔබට අවශ්‍ය ලියකියවිලි සියල්ල ලබාදීම

✈️ සවුදි අරාබියේ හොඳම සහ විශ්වසනීයම රැකියා ලබාදීම

✈️ ඉහලම මාසික වැටුපක් සහිත රැකියාවක් ලබාදීම

✈️ විදෙස් ගත වූවාට පසුවත් ඔබ ගැන සොයා බැලීම

සහ ඉතාම වටිනා සේවයක් ඔබ වෙත ලබාදීම අපගේ යුතුකමයි. 


වයස 21-45 අතර සිටින ඔබ වහාම අපහා සම්බන්ධවන්න

අදම අමතන්න:- +94112933997

වට්සැප් ඔස්සේ සම්බන්ධවන්න:- +94766382978

පාස්පෝට් ඇතත් නැතත් අදම අමතන්න

Sihina Travels

Friday, 4 October 2024

සැහැල්ලු වාහන රියදුරන්


කාර්යභාරය: සැහැල්ලු වාහන රියදුරු

රැකියා වර්ගය: පූර්ණකාලීන

මසකට වැටුප: රු 45,000 - 55,000/=

අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්: සාමාන්‍ය පෙළ

අවශ්‍ය සේවා පළපුරුද්ද (අවුරුදු): 0


තනතුර පිළිබඳව

සැහැල්ලු වාහන රියදුරන්  - පොල්ගහවෙල  

කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයට අනුබද්ධ පොල්ගහවෙල ශාඛාව  සදහා සැහැල්ලු වාහන රියදුරන් සඳහා ඇබෑර්තු ඇත.

🚛රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ 

🚛වයස 18 ට වැඩි විය යුතුයි 

🚛සාමාන්‍ය පෙළ පෙනී සිටි 

🚛වගකීමෙන් කටයුතු කල හැකි 

ඔබටයි මේ අවස්ථාව .....

🚛සේවා කාලය උදේ 8 සිට සවස  5 වනතුරු 

🚛ඉරිදා පෝය නිවාඩු ඇත 

🚛කෑම බීම ලබා දේ 

🚛මාසිකව 40000 - 55000 අතර වැටුපක් 

🚛අමතර දීමනා ද සහිත යි 

මේ සදහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අප අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න 


විමසීම්: +94704636235

Thursday, 3 October 2024

ඩුබායි රැකියාවක් ඔබත් සොයනවාද



බැරිස්ටා වරයකු වශයෙන් ඩුබායි රැකියාවක් ඔබත් සොයනවාද ....


මිනිපුර ට්රැවල්ස් වෙතින් අනගි අවස්තාවක් ....

* Barista jobs in dubai
* Salary 2500 aed
* Food free
* Room free
* Transport free

Pls contact: 0767 491 624  

Minipura Travels
Seylan junction
Ratnapura.


Wednesday, 2 October 2024

කාන්තා ඔබට රැකියාවක්



පරිගණක දැනුම ඇති කාන්තා ඔබට ,ආකර්ෂණීය වැටුප් සහිත රැකියාවක් .. 

අමතන්න: +94705573555